May 21, 2024

UN දේශපාලන නියෝජිතයා ජනපති මෛත්‍රී හමු වේ

February 28, 2015

සිව්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ මහලේකම් ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා අද පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත් විය.

අද (28දා) ඔහු  දිවයිනට පැමිණි අතර එළැඹෙන 3 දා ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ෆෙල්ට්මන් මහතා ලංකාවේ විවිධ ප්‍රශ්න සහ සංවාදාත්මක කරුණු සම්බන්ධයෙන් දේශපාලන නායකයින් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා සාකච්ඡා කිරිමේ අරමුණින් මෙම සංචාරය සිදු කර ඇත.

Rate this item
(0 votes)