May 21, 2024

සයිප්‍රස් යන ගෘහ සේවිකාවන්ගෙන් අය කළ ගාස්තු ඉවත් කරයි

February 28, 2015

සයිප‍්‍රස් රාජ්‍යයට පිටත් වන ගෘහ සේවිකාවන්ගෙන් පසුගිය රජය සමයේදී අය කරනු ලැබූ රුපියල් ලක්ෂයක ආරක්ෂිත තැන්පතුව ඊයේ (27) දිනයේ සිට අය නොකිරීමට නව රජය තීරණය කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ බව අනාවරණය කර තිබේ.

Rate this item
(0 votes)