May 20, 2024

ජෝන් ද සිල්වා රඟහල ගැන සෙවීමට අගමැතිගෙන් කමිටුවක්

February 28, 2015

අලූතින් ඉදිවන ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ සොයා බැලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.

නාට්‍යකරුවන් බොහෝ දෙනෙකු අග‍්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ කරුණු ගණනාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම කමිටුව පත් කර ඇත.

නාට්‍ය සංස්කෘතියක් වර්ධනය කරලීමට අවශ්‍ය කිසිදු පහසුකම් එහි නොමැති බව අදාළ කලාකරුවන් අග‍්‍රාමාත්‍යවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)