May 10, 2024

යතුරුපැදියෙන් ගිය ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කරලා

February 27, 2015

මාතර, වල්ගම ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු අද (27) රාත්‍රියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි මාතර පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෝටලයක හිමිකරුවෙක් වන සමරදිවාකර මොහොට්ටිගේ රංග ඉඳුනිල් (40) නැමැති පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැති අතර මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Rate this item
(0 votes)