May 12, 2024

ශෂී වීරවංශට ඇප ලැබෙයි

February 27, 2015

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(27) නියෝග කළේය.

ඒ අනුව රුපියල් 15,000ක මුදල් ඇපයක් ද, රුපියල් පන් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද තබන ලෙස ඇයට මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

මීට අමතරව සෑම සිකුරාදා දිනකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 February 2015 00:12