May 10, 2024

කොළොන්නාවේ සුමංගල හිමියන් හා ප්‍රදේශවාසීන් අතර බහින්බස්වීමක් 

February 27, 2015

පන්නිපිටිය දෙව්රම් වෙහෙර අසල මාර්ගයක ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විහාරාධිපති කොළොන්නාවේ සුමංගල හිමියන් සහ ප්‍රදේශවාසීන් අතර ඇතිවූ බහින්බස්වීමක් සිදු වී ඇත.

මේ අතර සුමංගල හිමියන් අසල නිවසක පශු වෛද්‍යවරයකුගේ භාර්යාවට තර්ජනය කළැයි පොලිසියට පැමිණිලි කර ඇතැයි වාර්තා වේ.

නිවසේ සීසීටීවී ආරක්ෂක කැමරාවල ඒ බවත් පොලිසිය එහි ගොස් කිහිප දෙනකුගෙන් කට උත්තර ගත් බවත් පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)