May 10, 2024

දූම්රිය ස්ථානවලට වයි-ෆයි

February 26, 2015

ප‍්‍රධාන දුම්රිය ස්ථානවලදී නොමිලේ අන්තර්ජාලයට පිවිසීම සඳහා වයි-ෆයි පහසුකම ඉදිරියේදී ලබාදීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි විජය අමරතුංග මහතා ප්‍රකාශ කර ඇත. දුම්රිය මගීන්ට මෙම පහසුකම ජංගම දුරකථන මගින් හා ලැප්ටොප් මගින් ලබාගත හැකි බවද පැවසේ.
අභ්‍යන්තර ප‍්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ සාකච්ඡා කර ඉදිරියේදී සෑම දුම්රිය ස්ථානයකටම වයි-ෆයි පහසුකම ලබාදීමටත් තීරණය කර ඇත.

 

Rate this item
(0 votes)