May 10, 2024

දෙමටගොඩ කුඩු රජෙක් අල්ලයි

February 26, 2015

අජන්ත කුමාර නොහොත් දෙමටගොඩ කුඩු අජන්ත යන නමින් හඳුන්වන ප්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු මිරිහාන පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

දෙමටගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ ප්‍රබලයෙකු වන මොහු මිරිහාන විශේෂ විමර්ශන අංශයේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇත.

ශකිල රෙස්ටූරන්ට් සමූහ ව්‍යාපාරය මොහුන්ට අයත් තවත් එක් ව්‍යාපාර ජාලයකි.

මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශයෙන් අප කළ විමසීමකදී එහි නිළධාරියෙකු සඳහන් කළේ නිලධාරීන් තවමත් මෙහෙයුම්වල නිරත වී සිටින බැවින් නිල තහවුරු කිරීමක් සිදු කළ නොහැකි බවය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 17:57