May 11, 2024

වැඩබලන අධිකරණ ඇමති සුජීව සේරසිංහ 

February 26, 2015

වැඩබලන අධිකරණ අමාත්‍යවරයා ලෙස අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ මහතා අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විදේශගතවීම හේතුවෙන් මෙම දිවුරුම් දීම සිදු විය. 

 

Rate this item
(0 votes)