May 10, 2024

මාලදිවයින් වත්මන් තත්වය ගැන ශ්‍රී ලංකා රජයේ අවධානය

February 26, 2015

මාලදිවයින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මහතා අත්අඩංගුවට ගැනීමත් සමග මාලදිවයිනේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය විසින් සිය අවධානය යොමු කරන බව ප්‍රකාශ කරමින් ඊයේ (25) නිවේදනයක් නිකුත් කළේය.

"මිත්‍රශීලී අසල්වැසි රටක් ලෙස ශ්‍රී ලංකාව, මාලදිවයින් හි මෑත කාලයේ වර්ධනය වන තත්වයන් පිළිබඳව අවධානය යොමු කරනවා" විදේශ කටයුතු අමාත්‍යංශය එම නිවේදනයේ සඳහන් කර ඇත. 

මාලදිවයිනේ සියලු පාර්ශ්වකරුවන් මාලදිවයින් නීතිමය ප්‍රතිපත්ති තුළ, සාමකාමී අයුරින් ඔවුන්ගේ වෙනස්කම් විසඳා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් තවදුරටත් එහි සඳහන් වේ.

Rate this item
(0 votes)