May 14, 2024

හිටපු ඇමති බැසිල් නාන ළිඳකට ලක්ෂ 05 ක් අරං

February 26, 2015

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා එක් නාන ළිඳක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ පහක් වෙන් කර තිබූ බව නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.

ඒ අනුව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙන්නේ පොදු නාන ළිඳක් ප්‍රතිසංස්කරණය කිරීමට වැය වන්නේ රුපියල් පනස් දහසකට නොවැඩි මුදලක් බවත්ය.

පසුගිය කාලයේදි බැසිල් රාජපක්ෂ සිය බල ප්‍රදේශය පුරා පිහිටි පොදු නාන ළිං ප්‍රතිසංස්කරණය කරද්දී එක් ළිඳකට මෙලෙස රුපියල් ලක්ෂ පහක් වෙන් කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ආචර්ය හර්ෂ ද සිල්වා මහතා කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 10:08