April 28, 2024

නිදහස් පක්ෂය දිය කරන්න ජාතික ආණ්ඩුව ඇති කරන්න හදනවා

February 25, 2015

කටු සූප්පු කරන්නන් විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ සූත්‍රයක් ලෙස ජාතික ආණ්ඩු සංකල්පය යොදා ගැනීමට අරමුණු කර සිටින බවත් විදුර වික්‍රමනායක මහතා පවසයි.

හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ උපාය පිටුපස එජාපය සිටින බවත් කාගේවත් වලිගයක් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය නැති බවත්ය .

 

Rate this item
(0 votes)