April 27, 2024

දකුණේ 'රතු පුතා' ගැටුමකින් මිය යයි

February 25, 2015

දකුණු පළාතේ අපරාධ රැසකට සම්බන්ධ බව කියන රතු පුතා බෙලිඅත්ත, හම්බුස්සාවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව රතු පුතා නොහොත් නිශාන්ත ජයවර්ධන නැමැත්තා අද (25දා) පස්වරුවේ දී මෙසේ මිය ගිය බවයි බෙලිඅත්ත පොලීසිය සඳහන් කරන්නේ.

ගැටුමෙන් තුවාල ලැබූ සිවුදෙනෙක් තංගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන්.

Rate this item
(0 votes)