April 28, 2024

දූෂිත දේශපාලනඥයින්ට ජාතික ආණ්ඩුවකට යන්න ඉඩ දෙන්නෑ - ජවිපෙ

February 25, 2015

2050 වනවිට සිංහල ජාතිය වඳවෙන බවට මතයක් නිර්මාණය කරමින් සහ මුස්ලිම් ජාතිය ඉහළ යනවාය කියමින් මතයක් ගොඩ නඟමින් සිංහල ජනතාව තුළ මුස්ලිම් ජනයා කෙරෙහි වෛරයක් ඇති කරන්නට  එක එක සේනා නිර්මාණය කළේ රාජපක්ෂ පාලනය බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

‘බල පෙරළිය සහ ජනතා අභියෝග’ යන මැයෙන් ඊයේ (24දා) අකුරණ පැවැති සම්මන්ත්‍රණයකදී අනුර කුමාර දිසානායක මහතා එසේ සඳහන් කළේය.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ දූෂිත දේශපාලඥයන්ට නැවත වරක් ඇමතිකම් ලබා දී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නට ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත් ඉඩ නොදෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එහිදී පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 17:39