May 11, 2024

අන්තරේ විරෝධයෙන් දැඩි වාහන තදබදයක්

February 25, 2015

අධ්‍යාපනය පෞද්ගලීකරණයට හා පාසල් වලට ළමුන් ඇතුළත් කර ගැනීම ඇතුළු වෙනත් අවශ්‍යතා සඳහා මුදල් අය කර ගැනීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද විරෝධතාවයක් දියත් කළේය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට සිදු කරන මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොළඹ, වෝඩ් ප්‍රදේශය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

Rate this item
(0 votes)