May 12, 2024

විමල්ගේ බිරිඳ මාර්තු 04තෙක් රිමාන්ඩ්

February 25, 2015

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය ලබන මාර්තු මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (25) නියෝග කළේය.  

බන්ධනාගාර නිලධාරීන් විසින් වීරවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාරියගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක සහ හැදුනුම්පත් තවමත් ඇය බාරයේ ඇති නිසා ඒවා ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 13:54