May 14, 2024

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා 31 න් අවසන්

February 25, 2015

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා බාරගැනීමේ අවසන් දිනය මාර්තු 31 න් අවසන් වෙනු ඇති.

පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ අභියාචනා, පැමිණිලි බාරගැනීම එදිනට පසුව කරනු ලබන කිසිදු පැමිණිල්ලක් බාර‍ නොගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Rate this item
(0 votes)