May 14, 2024

පාසැල් බස් රථ අනතුරින් ළමුන් 14 කට තුවාල

February 25, 2015

පාසැල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද පෙරවරුවේ සිදු වූ අනතුරකින් පාසැල් ළමුන් 14 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අරලගංවිල මාර්ගයේ කජුවත්ත ප්‍රදේශයේදී මෙම බස් රථය ගසක වැදීමෙන් අනතුර සිදු ව ඇත.

අනතුරින් තුවාල ලැබූ ළමුන් මේ වන විට දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

Rate this item
(0 votes)