May 14, 2024

රටේ අනාගතයට ආණ්ඩු කරන්න ඇතැම් පිරිස් අකමැතියි

February 24, 2015

රටේ අනාගතය වෙනුවෙන් ආණ්ඩු කිරීමට යෝජනා වුවත් ඇතැම් පිරිස් ඊට අකමැති බව අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

යහපාලනය උදෙසා යන ගමන අඩාල කිරීමේ උත්සාහයන්ට තමන් යටත් නොවන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී ප‍්‍රකාශ කළේය.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමග අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවකදිය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දැක්වූ කලාකරුවන් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හමුවක්ද අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 21:16