May 15, 2024

මොහුගේ දේපළ ගැන පොලිසිය සොයයි

February 24, 2015

ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වෙන මොහොමඩ් මකීම් මොහොමඩ් සිද්ධික් නම් සැකකරුට අයත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් පොලීසියට තොරුතුර ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.  

අධ්‍යක්‍ෂ, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය - 011 2447943

ස්ථානාධිපති, පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය - 0111 2446437

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව - 011 2328043

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව - 011 2422176

Rate this item
(0 votes)