May 14, 2024

‘මිලේනියම් සිටි’ඇතුළේ අයෙක් මරුට

February 24, 2015

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ඔලිම්පස් කොටසේ තරුණයකු (23) වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ස්වයංක්‍රීය ගිනි අවියක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පැවසීය.

Rate this item
(0 votes)