May 10, 2024

සුදර්මන් ඇප මත නිදහස්

February 24, 2015

ජනපතිවරණ කාල සීමාවේදී එවකට පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ළමයෙක් යොදාගනිමින් කරනු ලැබූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ස්වාධීන රූපවාහිනී සේවයේ සුදර්මන් රදලියගොඩ අද (24දා) ඇප මත නිදහස් වී තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ ඔහු හා ජනාධිපති ආරක්ෂක අංශයේ මලික් මධුරංග, සරත්චන්ද්‍ර ගුණතිලක යන අය, එක් අයෙකුට ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 13:14