May 10, 2024

වී මිල දී ගන්න ‘මුදලාලිලා’ කුඹුරටම එයි

February 24, 2015

වී කිලෝවේ මිල නීතිගත කරන ලෙසත් ගංවතුරින් පාළු වූ කුඹුරු අක්කරයකට රුපියල් 20,000 ක වන්දි ගෙවන ලෙසත් ඉල්ලමින් අනුරාධපුරය සමස්ත ලංකා ගොවි සම්මේලනය උද්ඝෝෂණයක් අරඹා ඇත.

තෙතමනය 14% ට අඩු වී මිලට ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය මධ්‍යස්ථාන 27ක් විවෘත කර ඇතත් පෞද්ගලික මුදලාලි කුඹුරටම ගොස් ප්‍රමිතියකින් තොරව කිලෝව රුපියල් 30-31 ගණනේ මිලට ගන්නා බවත් අනුරාධපුරයේ අස්වනු නෙළා ගැනීමේ වාරය තවම එළැඹී නැති බවද ඔවුන් පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)