May 20, 2024

හිටපු ජනපති කතරගම ආගමික වතාවත්වල (PHOTOS)

February 23, 2015

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) රාත්‍රියේදී හා අද (23) පෙරවරුවේදී ඓතිහාසික කතරගම පුදබිමට ගොස් ආශීර්වාද ලබා ගැනීමේ වැඩසටහනකට සහභාගී විය.

ඊයේ රාත්‍රියේදි කතරගම පැවැති අසූහාරදහසක පහන් පිංකම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවුලේ සාමජිකයන්ද එක්ව සිටියහ.

මේ අතර කතරගම දේවාලයට අඟල් හයක් දිගැති රන් ත්‍රිෂූලයක්ද හිටපු ජනපතිවරයා පූජාකර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 February 2015 21:13