May 20, 2024

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙක්

February 23, 2015

දිඹුලාගල ප‍්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස හිටපු උප සභාපති පුෂ්පකුමාර රණසිංහ මහතා අද(23) වැඩ භාර ගෙන තිබේ. 

හිටපු සභාපතිවරයා චෝදනා කිහිපයකට වරදකරු බවට තහවුරු වීමෙන් අනතුරුව ඔහුගේ සභික ධුරය සහ සභාපති තනතුර උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම නව පත් කිරීම සිදු කර ඇත.

Rate this item
(0 votes)