May 21, 2024

නව යුද හමුදාපති අද වැඩ අරඹයි

February 23, 2015

නව යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්තද සිල්වා මහතා අද (23) වැඩ බාර ගැනීමට නියමිතය. 

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 21 වැනි යුද හමුදාපතිවරයා වෙයි.  

1980දී කැඩෙට් නිලධාරියකු ලෙස යුද හමුදාවට එක්ව 1981 දී දෙවන ලුතිනන්වරයකු ලෙස ඉංජිනේරු බලකායෙන් සිය රාජකාරී ආරම්භ කළේය. 

 

Rate this item
(0 votes)