May 20, 2024

අයවැය සහන ‘මහින්දගේ පිරිසට’ තහනම් - පාඨලී

February 22, 2015

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමේ වුවමනාවක් ඇති පුද්ගලයන්ට අයවැයෙන් ලබාදුන් සහන භුක්ති විදීමට අයිතියක් නොමැති බව ජාතික හෙළ උරුමය පැවසීය.

එහි ප‍්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව කියා සිටියේ බල පෙරළියෙන් පසු රට කොයිබට ද  මැයෙන් කෑගල්ලේ අද (22) පස්වරුවේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.

කෑගල්ල - සාලිය

 

Rate this item
(0 votes)