May 20, 2024

එජාප FaceBook කෙරුමාට මහර ආසනය පිරිනැමීමේ සූදානමක්

February 22, 2015

පසුගිය ජනාධිපති මැතිවරණයට මාස හයකට පෙර නවසීලන්තයේ සිට පැමිණි තුෂාර වන්නිආරච්චි වෙත එජාප නායක සහ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ social media අංශය බාර දුන් අතර පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහු එම අංශයේ ක්‍රියාකාරිව කටයුතු කරනු ලැබීය.

ඒ අනුව මහර ආසනයේ නව සංවිධායක ලෙස තුෂාර වන්නිආරච්චි පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහුගේ පත් කිරීමට එරෙහිව මහර ආසනයේ සමහර කණ්ඩායම්වල විරෝධයක් මතු වෙමින් තිබෙන බවද වාර්තා වේ.

(S Alwis)

Rate this item
(0 votes)