June 29, 2024

සල්මන් ඛාන් පැමිණීම අනවශ්‍යයි - මහින්දගේ නාස්තිකාර වියදම් ගැන සුසිල් කියයි (VIDEO)

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවුයේ දේශපාලකයන් නොව තාක්ෂණික ශිල්පීන් බවත් එය පරාජයට එක් හේතුවක් බවත් ශ්‍රීලංනිප ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක ව්‍යාපාරය හරහා අනවශ්‍ය ලෙස මුදල් නාස්තියක් සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණ සමයේදී සල්මන් ඛාන් මෙරටට ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග හරහා අනවශ්‍ය ලෙස මුදල් නාස්තියක් සිදුවූ බව බීබීසී සංදේශය සමග පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 18 February 2015 12:35