May 21, 2024

පොදු රඳ මඩුළු නීතියේ ආධිපත්‍ය සම්මානය නීතීඥ උපුල් ජයසූරියට 

February 16, 2015

2015 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතියේ ආධිපත්‍ය සම්මානය ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතාට පිරිනමා තිබේ.

ලබන අපේ‍්‍රල් මස 13 වැනි දා ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සමුළුවේදී අදාළ සම්මානය ඔහුට පිරිනැමීමට නියමිතය.

එම සමුළුව ලබන අප්‍රේල් මස 12 වනදා සිට අප්‍රේල් මස 16 වන දා දක්වා, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හිදී පැවැත්වීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතිඥ සංගමය පවසයි.

Rate this item
(0 votes)