May 04, 2024

රූ රැජිණගේ ඔටුන්න ගැල වූ රූමතිය (video)

බ්‍රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර කාන්තාවන් දෙදෙනෙක් ගැටුමක් ඇතිකරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
රූ රැජිණ කිරුළ අපේක්ෂාවෙන් සිටි තරුණියක් විසින් රූ රැජිණගේ කිරුළ ගලවා දමන අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබේ.
රූ රැජින කිරුළට තිබූ බලවත් ආශාව හේතුවෙන් තමන්ට තමන් පාලනය කර ගත නොහැකි වීමත් සමග ලෝකය ඉදිරියේ ඇය අපහාසයට ලක් වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
එයට අදාළ වීඩියෝව පහතින් නරඹන්න
Rate this item
(0 votes)