May 03, 2024

ඔබාමයි මෝඩියි බොලිවුඩ් නිළියකගේ පිටේ

බොලිවුඩ් නිළියක හා නිරූපිකාවක වන නටාලියා කොසනෝවා ඇගේ පිටේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා පිටේ ඇඳගෙන තිබේ.
 
මේ දිනවල ඔබාමා ඉන්දියාවේ ජනරජ දිනය නිමිත්තෙන් සිදු කරන සංචාරය හේතුවෙන් බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
 
Rate this item
(0 votes)