බොහෝ යුවතියන් සිහින දකින්නේ තම විවාහ දිනය වටිනා මංගල ඇඳුමකින් සැරසී මතක හිටින ලෙස සැමරීමටය. එහෙත් චීනයේ වෙසෙන යුවලක් වන හසින් හාන සහ සයි යුආන් ඔවුන්ගේ විවාහ උත්සවය ජනප්‍රිය Avatar විද්‍යා චිත්‍රපට ප්‍රබන්ධය තේමා කොට ගනිමින් නිරුවතින් සමරා ඇත.
විවාපත් මනාලයා පවසා තිබුනේ ඔවුන්ට ඔවුන් දෙපලගේ ආදරය මතක සිටින ලෙස පෙන්වීමට අවශ්‍ය වූ නිසා මෙවන් තීරණයක් ගත් බවයි.මෙම යුවල 2009 වසරේ තිරගත් වූ Avatar චිත්‍රපටයේ රසිකයන් දෙදෙනෙකු වන අතර ඡායාරූප ගෙන ඇත්තේ චීනයේ Wulingyuan ප්‍රදේශය පසුබිම්කොටගෙන වේ.
ටයිටැනික් නිර්මාතෘගේ දෙවන චිත්‍රපට නිර්මාණය Avatar සිනමා නිර්මාණය වේ.