April 26, 2024

ඇන්ජලීනා ගේ උතුම්ම මිනිසා බ්‍රැඩ් පිට්

November 21, 2014
ඇන්ජලීනා ජොලී තමන් දැකපු ‘උතුම් වූ මිනිසා’ වූ තම ආදර සැමියා වන බ්‍රැඩ් පිට් බව ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේ  ඇය පවසා ඇත්තේ ‘ඇයගේ ලෝකයේ දැක ඇති ‘උතුම්ම මිනිසා’ බ්‍රැඩ් පිට් ලෙසයි. 
ඊට අමතරව ඇය පවසා ඇත්තේ මෙම චිත්‍රපටයේ රූගත අවස්ථාවකදී ඇය සහ බ්‍රැඩ් තමන් විසින් සහ ඔහු විසින් ‘1940 ශෛලයට’ ලියූ ලිපියක්ද අතිනත මාරු කරගත් බවයි. 
 
ඇය තම සැමියා ගැන මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා පැවැති ඇන්ජලීනා ජොලී විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටයක් වන ‘Unbroken’ චිත්‍රපටයේ මාධ්‍ය හමුවීමේදී සහ එම චිත්‍රපටයේ මංගල දර්ශනයේදීය
Rate this item
(0 votes)