May 08, 2024

දියණියට හා බිරිඳට සමු දී යුධ වැදීමට යන යුක්‍රේන පියාගේ සංවේදී වීඩියෝව මෙන්න

February 25, 2022

රුසියාව යුක්‍රේනයේ අගනුවරට ළඟා වීමත් සමග එහි සිටින කාන්තාවන් සහ දරුවන් ඇතුළු යුද්ධය සඳහා සක්‍රීය දායකත්වයක් ලබා දිය නොහැකි පිරිස්වලට රටෙන් පිටවීමේ අවස්ථාව ලබා දී තිබෙනවා.

එරට පිරිමින්ට රටින් පිටවීම තහනම් කර තිබෙනවා.

එවන් පසුබිමක තම ආදරණීය දියණියගෙන් වෙන් වී යුද්ධයට මුහුණ දීමට සූදානම් වන යුක්‍රේන පියෙකුගේ සංවේදී අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

එහිදී ඔහු තම දියණියව සිප වැලඳ ගනිමින් පිටත් කර හැරීමට සුදානම් වෙනවා.

ඔහු සිය බිරිඳව වැළදෙන සංවේදී වෙන අයුරුද එහි වෙනවා.

එය අතිශය සංවේදී වීඩියෝවක් වන අතර එය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 February 2022 19:33