May 18, 2024

මංගල ගිය පසුව අවසන් වරට වෙනස් වුණු ෆේස්බුක් පිටුව

මෙරට දේශපාලනය තුළ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු ද වූ මංගල සමරවීර මහතා කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ආසාධ්‍ය තත්ත්වයේ සිට අද (24) දිනයේ දී කොළඹ පෞද්ගලික රෝහලකදී ජීවිතයෙන් සමුගත්තා.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා අවසන් සුබ පැතුම් එක්ක කරන්නට සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ දෙනෙක් කටයුතු කර තිබෙනවා.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සිය ෆේස්බුක් ගිනුමේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමට කටයුතු කර තිබුණා.

මේ අතර ඔහු ජීවිතයෙන් සමුගෙන ගිය පසුව ඔහුගේ ෆේස්බුක් ගිනුමේ අවසන්වරට සටහනක් තබා තිබුණේ පහත අයුරින්,

Rate this item
(3 votes)
Last modified on Tuesday, 24 August 2021 13:12