April 26, 2024

කවින්ද්‍යා අධිකාරී ඇයගේ 25 වෙනි උපන්දිනය පවුලේ අයත් එක්ක ජයටම සමරපු හැටි

කාවින්ද්‍යා අධිකාරි කියන්නේ බොහොම ජනප්‍රිය කලා පවුලකින් පැවත එන ලස්සන කටහඩකට වගේම සුන්දර රූපයකටත් හිමිකම් කියන ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි.

ඉතින් ඇයව බොහෝ දෙනෙක් දන්නේ ගායන ශිල්පිනියක් විදිහට. අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය එකම දියණිය තමයි කාවින්ද්‍යා අධිකාරී කියලා කියන්නේ. ඉතින් රංගන ශිල්පිනියක් ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියකුත් වන ඇය ගැන අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

කවින්ද්‍යා අධිකාරීගේ 25වන උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඇදිරි නීති මැද වුනත් ඇයට ගෙදර ඉදන් ජයටම උපන්දිනය සමරන්න හැකියාව ලැබිලා තියනවා. ඉතින් ඇයට උපන්දිනය සමරන්න අපූරු කේක් එකකුත් ලැබිලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් කවින්ද්‍යා අධිකාරී ගෙදර අයත් එක්ක උපන්දිනය මේ විදිහට බොහොම සෙනෙහසින් සමරලා තිබුණා.

ඉතින් ඊයේ දිනයේදී උපන්දිනය සමරපු කවින්ද්‍යා අධිකාරීට බොහෝ ජනප්‍රිය තරු සුබපතලා තියනවත් දැකගන්න ලැබුණා. ඉතින් ඒ සුබපැතුම් කිහිපයක් පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 19:23