April 26, 2024

හැමදාම එක විදියට දැක්ක සඳනිගේ වෙනමම ෆොටෝ ෂූට් එකක් (PHOTOS)

සඳනි ප්‍රනාන්දු කියලා කියන්නේ මේ වෙද්දි රටම දන්නා කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. නිරූපණ ක්ෂේත්‍රය හරහා රංගන ක්ෂේත්‍රයට එකතු වුණ ඇය කෙටි කලකින්ම ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වුණා.

මුලින්ම ඇය වෙළඳ දැන්වීම් හරහා තමයි මෙලෙස නිරූපණයට එක් වන්නේ. මේ අතරවාරයේදී ටෙලි රංගනයට ඇයට ආරාධනා ලැබෙනවා. එලෙස සඳනි මුලින්ම රඟපෑවේ හාර කෝටිය ටෙලි නිර්මාණයේ. 

ඒ වගේම තමයි සමාජ ජාල මාධ්‍ය හරහා සඳනි ප්‍රනාන්දුගේ ඡායාරූපවලට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ඇය නම් කියන්නේ සඳනි ආස සරල චාම් විදිහට අඳින්නලු. ඒ වගේම ඇය ඇයගේ කොන්ඩෙටලු වඩාත්ම කැමති.

ඉතින් මේ තියෙන්න්නේ සඳනි ප්‍රනාන්දු අලුතින්ම විලාසිතාවක් එක්ක ප්‍රේක්ෂකයන් අතරට ආ හැටි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 June 2021 21:53