April 27, 2024

කොවිඩ් රෝගය ගැන හරියට දැනගන්න අලුත් පොතක්

මෙරට කොවිඩ් තුන්වන රැල්ල ආරම්භ වීමත් සමඟ එහි ව්‍යාප්තිය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින අතර මේ පිළිබඳ ජනතාවට නිවැරදිව කරුණු දැනගැනීමට හැකි පොතක් මේවන විට සකස් කර තිබේ. එහිදී කොවිඩ් ව්‍යාප්තිය, කොවිඩ් රෝග ලක්ෂණ, කොවිඩ් ආසාදනය වුවහොත් සිදුකළ යුතු දේ සහ කොවිඩ් සුව වූ පසු පිලිපැදිය යුතු කරුණු වැනි සියලු කාරණා ගැන එම පොතෙහි කරුණු අඩංගු කර තිබේ.  

මෙම පොත සකස් කර ඇත්තේ එම්ඩී ගුණසේණ සමාගමෙනි.

එම පොතෙහි කරුණු පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 12:09