April 27, 2024

“මගේ ආදරයේ උල්පත සිඳී ගියා.." ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චිගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වෙයි

රිදී තිරයේ ආදරණිය පෙම්වතා වූ කමල් අද්දරආරච්චි සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා. ඒ ඔහුගේ ආදරණිය මව අභාවප්‍රාප්ත වූ නිසා. ඒ සටහන පහතින් 

“මගේ ආදරයේ උල්පත සිඳී ගියා..

සදාකාලිකව නොපවතින තැනක් සොයා යන මතු භවයක අප

යලි හමුවේවා අම්මේ..”

Rate this item
(0 votes)