April 26, 2024

දෙරණේ සචිනි පලමු විවාහ සංවත්සරේ වෙනුවෙන් සැමියා එක්ක කරපු අපූරු Shoot එක

සචිනි නිපුන්සලා කියන්නේ කවුරුත් ආදරය කරන නිවේදිකාවක්. ඉතින් මෙයා දැන් නිවේදනය කරන එකට අමතරව නර්තනයත් කරනවා.

මේ ලඟදි විවාහ වුන සචිනි පළමු විවාහ සංවත්සරේ සැමරුවේ මෙහෙමයි. ඉතින් මේ දෙන්නව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප කරණයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වන දිලන්ජන් සෙනෙවිරත්න ප්‍රවීණ ඡායාරූප ශිල්පියා විසින්.

ඉතින් ඒ අවස්ථාවේදී මේ දෙන්නාගේ ලබා ගත්ත ඉතාම ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. 

Rate this item
(0 votes)