April 26, 2024

නොහිතපු මොහොතක විනුට ලැබුණු Birthday සප්‍රයිස් එක (PHOTOS)

විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.. ඉතින් ඇය ඇගේ 29 වන උපන්දිනය ඊයේ (10) සැමරුවා.

ඇයට නොසිතූ පරිදි නොහිතපු මොහොතක ලැබුණු Birthday සප්‍රයිස් එකක් ලැබණා.

එහි ඡායාරූප කිහිපයක් මෙහි දැක්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 March 2021 10:33