April 27, 2024

"මට මුකුත් ඕනේ නැහැ - දුව බලන්න" - මන්ත්‍රීට දික්කසාද වූ බිරිඳගෙන් පණිවිඩයක්

ජාත්‍යන්තර කාන්තා දිනයේ හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය සමාජ ජාල ඔස්සේ සටහනක් නිකුත් කොට තිබිණි.

එම සටහනට ඔහුගේ හිටපු බිරිද වන රොෂානා ඔඩ්ඩච්චි මහත්මිය විසින් ප්‍රතිචාර දක්වා ඇත.

එම සටහන් පහතින්,

Rate this item
(5 votes)
Last modified on Tuesday, 09 March 2021 12:58