April 26, 2024

ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ නැගණියගේ Wedding Preshoot එක මෙන්න

ක්‍රිකට් ක්‍රීඩාව නිසාම ඇන්ජලෝ මැතිවුස් කියන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා. අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වගේම දක්ෂ නායකයෙක් විදිහටත් ඔහුව හඳුන්වලා දෙන්න පුළුවන්.

නමුත් ඔහුට සහෝදරියක් ඉන්නවා කියලා බොහෝ දෙනෙක් දැනන් හිටියේ නැහැ. ඉතින් මේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයාගේ ආදරණීය සුන්දර සහෝදරිය තමයි මැරින්ඩා මැතිවුස් කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක දර්ශන කියන කඩවසම් තරුණයකු සමඟ යුග දිවියට පිවිසුණා. ඉතින් මේ දෙන්නා යුග දිවියට පිවිසෙන්න කලින් ඔවුන්ගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් කරපු ෆ්‍රී ශූට් එකේ අපූරු ආදරණීය ඡායාරූප කිහිපයක් තමයි මේ,

Rate this item
(0 votes)
Last modified on Friday, 05 March 2021 17:54