April 26, 2024

ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ සහ බිරිඳ ලිමිණිගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ කතාබහකට (PHOTOS)

නාමල් රාජපක්ෂ කිව්වම නොදන්නා කෙනෙක් නැහැ.ඒත් මේක ක්‍රීඩා අමාත්‍යවරයා ගැන කතාවක් නෙවෙයි. මේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ලිමිණිගේ ජායාරූපයක් ගැන කතාවක්.

නාමල් මහතාගේ බිරිඳ වන ලිමිණි ව්‍යායාම කරමින් සිටින අතර තම පුතු අතැතිව ඒ දෙස බලා සිටි ඡායාරූපයක් මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා..

කෙසේ වෙතත් එම ඡායාරූපය ගනු ලැබුවේ කවුරුන් විසින්ද විසින් ද යන්න පිළිබඳව පිළිබඳ ව කිසි තැනක සඳහනක් නැත.

Image may contain: 3 people, people sitting and indoor

Rate this item
(0 votes)