April 27, 2024

"ලස්සන ලංකා" විශාරද සහේළි ගමගේ ගේ අලුත්ම ගීතය එළිදකී (VIDEO)

විශාරද සහේලි ගමගේ හැමෝම අතර ජනප්‍රිය වූයේ "ආයුබෝ වේවා මහරජාණෙනි" ගීතයෙනි. 

ඉන්පසු ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ හිටපු මහාචාර්යවරයෙකු මෙන්ම ගත්කතුවරයෙකු, ගීපද රචකයෙකු, වාම දේශපාලන ක්‍රියාකාරියෙකු හා ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති වරයෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ 80 වැනි ජන්ම දිනය වෙනුවෙන් "ඔබ වෙයි මුණිවරයා" ගීතය එතුමාගේ සේවය සඳහා කරන උපහාරයක් ලෙස එළිදැක්විය.

මෙවර ඇය "ලස්සන ලංකා" නමින් ගීතයක් ගායනා කොට තිබේ.

මෙම ගීතයේ පද රචනය පූජ්‍ය රඹුක්කන සිද්ධාර්ථ හිමියන් විසින් රචිත අතර සංගීතය නිර්මාණය කර ඇත්තේ අනුෂ්ක දසනායක විසිනි.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 16:27