May 19, 2024

'මාළිගාව අඳුරුයි අද ස්වාමිනේ' (PHOTOS)

November 04, 2016

සුවහසක් ජන හදවත් සිය හඬ මාධුර්යයෙන් සැනහූ පණ්ඩිත් අමරදේව ශූරීන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල ජනකායක් මේවන විට කොළඹ නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.

පැමිණෙන සියල්ලන්ම පාහේ පසුවන්නේ ඉතාමත් ශෝකයෙන්.

මේ අතර අමරදේවයාණන්ගේ නිසළ දේහය අසල සිට නිහඬව බලා සිටින ඔහුගේ ආදරණීය බිරිඳවන විමලා අමරදේව මහත්මියගේ දසුන සෑම දෙනෙකුගේම හදවත් කම්පාවෙන් පුරවාලනවා.

ඡායාරූප පහතින් > > > 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 November 2016 16:20