May 19, 2024

ඊයේ සිරස උණුසුම් කළ සටන - සම්පූර්ණ වීඩියෝව මෙන්න (VIDEO)

ඊයේ රාත්‍රී සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සටන දේශපාලන සංවාදය පිළිබඳව මේවන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම වැඩසටහන බෙහෙවින් උණුසුම්කාරී බවක් ගත් නිසා යි.

බැදුම්කර වංචාව හා කෝප් කමිටු අවසන් වාර්තාව පිළිබඳ මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර එයට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙර්රා මහතා සහ කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අතර උණුසුම් වාදයක් ඇති වුණා.

එම වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න > > >

Rate this item
(4 votes)
Last modified on Wednesday, 02 November 2016 14:44