දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්ව තිබේ.
අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩම්දූව අතර ප්‍රදේශයේ දී මෙම සිදුවීම වාර්තා වී ඇත.
පොලීසිය සඳහන් කරන්නේ ගිනි නිවන රථ යොදා එම ගින්න මැඩපැවැත්වූ බව යි.
කොළඹ දෙසට පැමිණෙමින් තිබූ සුඛෝපබෝගී මෝටර් රථයක් මෙසේ ගිනිගැනීමට ලක්ව තිබේ.
වීඩියෝව පහතින් > > > >