අනෝමා ජනාදරී කියූ සැණින් මෙරට සමාජ ජාල පරිශීලකයින් මේවන විට ඇයව හඳුණන්නේ ඇගේ ප්‍රවීණ රංගන කුසලතාවය නිසාම නොවෙයි.
පසුගිය කාලය පුරාම සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ආකාරයේ ඡායාරූප ඇගේ ෆේස්බුක් ගිණුමේ දක්නට ලැබීම අනෝමාගේ ප්‍රසිද්ධිය ඉහළ නැංවීමට උපකාරී වූවා යි කිවහොත් එය වැරදි වන්නේ නැහැ.
සිය ශරීරයේ අඟපසඟ හොඳින් නිරාවරණයවන ආකාරයෙන් ලබා ගත් ඡායාරූප ඇය නිරන්තරයෙන් ඇගේ ෆේස්බුක් ගිණුමට එක් කරනු ලබනවා.
ඇතැම්විට සයනය මත ලබාගන්නා සෙල්ෆි ඡායාරූප ලෙසත් තවත් විටෙක යට ඇඳුම් පමණක් ඇඳ ඇලක දොලක බැස ලබා ගත් ඡායාරූප ලෙසත් ඇය සිය ශරීරය ප්‍රදර්ශනය කරනු ලැබුවා.
එහි තවත් පියවරක් ලෙස අනෝමා පසුගිය දිනක එකතු කරන ලද ඡායාරූප පෙළක දැක්වුණේ ඇය ස්නානය කරන දර්ශනයි.
කෙසේ වෙතත් ඇයගේ මෙම ක්‍රියා කලාපයට කැමැත්ත පළ කරන්නන් මෙන්ම ඇයට දෝෂාරෝපණය කරන පුද්ගලයින් ද සිටිනවා.
එම ඡායාරූප පහතින් > > >